Home Community

Community

You need to log in to create posts and topics.

SLI

අද වන විට Nvidia graphics cards 2ක් SLI කිරීමට (GTX 1050Ti 4GB , / GTX 1050Ti 4GB) ලෙස එකම වර්ගයේ, එකම V RAM එක සමාන Nvidia graphics cards 2ක් තිබීම අනිවාර්ය වේද?

GTX 1050ti cards SLI support කරන්නේ නෑ.

Nvidia ලගේ high end graphic cards විතරයි SLI/NV link support කරන්නෙ. SLI කරද්දී එකම model graphic cards විතරයි SLI කරන්න පුලුවන්, එ නිසා අනිවාර්යයෙන් VRAM සමාන වෙනවා.

එහෙම SLI කරාම ප්‍රධාන (main gpu/gpu 1) එකේ VRAM එක විතරයි භාවිතා වෙන්නේ. Graphic cards දෙකේ vram එකතු(share) වෙලා total vram වැඩි වෙන්නේ නෑ.