Contact Information

WhatsApp Us
Signal issue
 
Notifications
Clear all

Signal issue

4 Posts
3 Users
0 Likes
86 Views
0
Topic starter

මම use කරන ෆෝන් එක Huawei nova 5t එකේ 4G වලින් 3G signal වලට මාරු කරලා data ඔන් කරාට data ඔන් වෙන්නේ නෑ නේ සමහර වෙලාවට තත්පර 5ක්‌ විතර ගියාම 3G වලින් data ඔන් වෙනවා හැබැයි සමහර වෙලාවට ඔන්  වෙන්නේම නෑ 4G වලින් නම් කිසිම අවුලක් නැතුව data ඔන් වෙනවා 4G වලට 3G වලට සාපේක්ෂව ගොඩක් data කැපෙනවානේ

4 Answers
0
Quote from Kasun Chamara on June 4, 2020, 7:35 pm

මම use කරන ෆෝන් එක Huawei nova 5t එකේ 4G වලින් 3G signal වලට මාරු කරලා data ඔන් කරාට data ඔන් වෙන්නේ නෑ නේ සමහර වෙලාවට තත්පර 5ක්‌ විතර ගියාම 3G වලින් data ඔන් වෙනවා හැබැයි සමහර වෙලාවට ඔන්  වෙන්නේම නෑ 4G වලින් නම් කිසිම අවුලක් නැතුව data ඔන් වෙනවා 4G වලට 3G වලට සාපේක්ෂව ගොඩක් data කැපෙනවානේ

Me de marketing trick ekak kylt kynna puluwan eka pettakin.. 3g 4g kynne wenma networke type dekk.. 3g wala old system ekk use wena nisa eke adupaduk tama oya tika welawk gihin data on wenne.. welawkta 3g wala connection pawa break wela connect wenn puluwan eka 3g wala swbawaya .. habai 4g kynne network system improve krpu data carrying mode optimize una ekk.. mekdi eka nisa 3g walata wada ikmanin connection eka on wenw (addkeem anuwa pilituruk laba dunne)🙂

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

එතකොට ෆෝන් එකේ අවුලක් නෙවෙයිද තියෙන්නේ?

0

Na phone eke aulak newei eka.. eka samanya deyak

0

ඔව් ඒක ගොඩක් වෙලාවට සාමාන්‍ය දෙයක් දැන්

Share: