Home Community

Community

Forum breadcrumbs - You are here:කතා බහAndroid: PhonesScreen share
Please or Register to create posts and topics.

Screen share

මගේ phone එකේ usb type c port එකේ video output එකක් තියනවද කියල හොයන්නෙ කොහොමද?

එක internet එකෙන් හොයාගන්න ලේසි ක්‍රමයක් නැහැ,

ඔයාගේ phone එකේ specifications වල type c display output ගැන සඳහන් කරලා තියෙනවා ද බලන්න.

Samsung dex වගේ features එකක් තියෙනවා ද බලන්න.

තව phone එකේ youtube reviews සහ user reviews වල ඒ හැකියාව ගැන සදහන් කරලා තියෙනවා ද බලන්න.

එහෙම සදහන් කරලා නැත්නම් බොහෝදුරට type-c එකෙන් display output එකක් ගන්න බැරුව ඇති.

හැබැයි wifi screencast/Chromecast, USB MTP වගේ features වලින් වෙනත් pc/tv එකකට media/screen share කරන්න පුළුවන් ක්‍රම තියෙනවා.

Chrome cast වගෙ ඩොන්ගල් එකක්‌ directly phone ekata connect කරන්න පුළුවන්ද? නැත්තං wifi roter එකක් ඕනිද?

Rs. 3000 ta විතර තියන Chrome cast හොඳද? නැත්නම් original එකම ගන්න ඕනිද?