Home Community
Quote from Raveesh Ridmal on June 29, 2022, 10:00 pmBro mage CPU AMD RYZEN 5600G Prosesor ekak . Games gahaddi Blender eke rendering karaddi hitapu gaman screen eke mehema pattern ekak awith stuck wenawa. Please Help
Bro mage CPU AMD RYZEN 5600G Prosesor ekak . Games gahaddi Blender eke rendering karaddi hitapu gaman screen eke mehema pattern ekak awith stuck wenawa. Please Help
Uploaded files:Quote from Priya-PCguide on July 1, 2022, 10:45 amNormal Desktop Mode එකේ තියෙද්දි එන්නෙ නැද්ද? මේක AMD APU පාවිච්චි කරන සමහර එයට එන ගැටළුවක් වගේයි පේන්න තියෙන්නෙ. Online Forums වල ගොඩක් අය මේ ගැන කියල තියෙනව. නමුත් මම දැනුවත්ව කාලෙකට කලින් හදපු ගොඩක් අයට ගැටළුවක් නැහැ.
https://www.amd.com/en/support/previous-drivers/apu/amd-ryzen-processors/amd-ryzen-5-5000-g-series-desktop-processors-radeon-graphics/amd-ryzen-5-5600g
මේ Link එකෙන් ගිහින් - (you have not mentioned your OS) - ගන්න පුළුවන් පරණම APU Driver එක අරන් Install කරගන්න.
Normal Desktop Mode එකේ තියෙද්දි එන්නෙ නැද්ද? මේක AMD APU පාවිච්චි කරන සමහර එයට එන ගැටළුවක් වගේයි පේන්න තියෙන්නෙ. Online Forums වල ගොඩක් අය මේ ගැන කියල තියෙනව. නමුත් මම දැනුවත්ව කාලෙකට කලින් හදපු ගොඩක් අයට ගැටළුවක් නැහැ.
මේ Link එකෙන් ගිහින් - (you have not mentioned your OS) - ගන්න පුළුවන් පරණම APU Driver එක අරන් Install කරගන්න.