Contact Information

WhatsApp Us
Screen Glitch
 
Notifications
Clear all

Screen Glitch

1 Posts
2 Users
0 Likes
126 Views
0
Topic starter

Bro mage CPU AMD RYZEN 5600G Prosesor ekak . Games gahaddi Blender eke rendering karaddi hitapu gaman screen eke mehema pattern ekak awith stuck wenawa. Please Help

1 Answer
0

Normal Desktop Mode එකේ තියෙද්දි එන්නෙ නැද්ද? මේක AMD APU පාවිච්චි කරන සමහර එයට එන ගැටළුවක් වගේයි පේන්න තියෙන්නෙ. Online Forums වල ගොඩක් අය මේ ගැන කියල තියෙනව. නමුත් මම දැනුවත්ව කාලෙකට කලින් හදපු ගොඩක් අයට ගැටළුවක් නැහැ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

https://www.amd.com/en/support/previous-drivers/apu/amd-ryzen-processors/amd-ryzen-5-5000-g-series-desktop-processors-radeon-graphics/amd-ryzen-5-5600g

මේ Link එකෙන් ගිහින් - (you have not mentioned your OS) - ගන්න පුළුවන් පරණම APU Driver එක අරන් Install කරගන්න.

 

Share: