Home Community

Community

You need to log in to create posts and topics.

Sata Power Connectors

Power supply එකක තිබෙන්නේ sata power connectors 3ක් පමණි. එම connectors 3 න hard disks දෙකකට සහ DVD ROM එකකට fix කර ඇති නම්, තවත් DVD ROM එකක් සවි කිරීමට අවශ්‍යය වූ විට එයට sata power එක ලබා දෙන්නේ කෙසේද ? Molex power connectors sata power connectors බවට convert කර power එක ලබා දිය හැකිද ?