Contact Information

WhatsApp Us
Notifications
Clear all

Sata Power Connectors

1 Posts
2 Users
0 Likes
66 Views
0
Topic starter

Power supply එකක තිබෙන්නේ sata power connectors 3ක් පමණි. එම connectors 3 න hard disks දෙකකට සහ DVD ROM එකකට fix කර ඇති නම්, තවත් DVD ROM එකක් සවි කිරීමට අවශ්‍යය වූ විට එයට sata power එක ලබා දෙන්නේ කෙසේද ? Molex power connectors sata power connectors බවට convert කර power එක ලබා දිය හැකිද ?

1 Answer
0

ow ehema convert krl denn puluwn, ali express, e bay vge site wla adu ganata a vge convert cable ekak gnn puluwn.. ekek kisima prashnyk ne..

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: