Contact Information

WhatsApp Us
Forum breadcrumbs - You are here:කතා බහTech Issues: Hardware Issueryzen
Please or Register to create posts and topics.

ryzen

ryzen 5 3600 or ryzen 5 4600g me deken mokakd hoda ai ehma hoda wenne

 

Galboss has reacted to this post.
Galboss

Ryzen 5 3600 එකද 4600 කියනෙක තීරණේ වෙන්නෙ ඔයාගෙ අවශ්‍යතාවය මත. අවශ්‍ය නම් හොඳම දේ පුළුවන් තරම් ලේටස්‍ ම එකක් ගන්නෙක. ඔයාට ඔන්බෝඩ් ග්‍රැපික් තියනවා 4600G එකේ. ඒක හොඳ දෙයක් ග්‍රැපික් කාඩ් එකක් දැන්මම ගන්න අදහසක් නැත්නම්. අනික තව ඇඩ්වාන්ටේජ් එකක් තමා ග්‍රැපික් කාඩ් එකේ ඉශූ එකක් ආවොත් ඒක චෙක් කරගන්න පුළුවන් onboard graphics තියන නිසා. කලින් කිව්ව වගේම ඔයාගෙ අවශ්‍යතාවය මත තමා තීරණය වෙන්නෙ.

tzero has reacted to this post.
tzero
Quote from tzero on May 30, 2023, 6:50 am

ryzen 5 3600 or ryzen 5 4600g me deken mokakd hoda ai ehma hoda wenne

 

mosly oyata hoda profomes ganna puluwan ryzen 5  ekn oya e prosseser ekata yanwanm bottleneck  wenne nati vidihata vga ekk ganna naththam oya hadana pc eka bottleneck weyi

tzero has reacted to this post.
tzero

Mama aluthin pc ekak build karanna inne, ekata ryzen 5 5600g ekd intel core i5 11400 ekada hoda

intel / AMD කියන එක ඔයාගෙ Personal preference  එක මත පදනම්ව ගන්න. CPU දෙකම හොදයි.