Home Community

Community

Please or Register to create posts and topics.

RTX 3050 vs GTX 1650

RTX 3050  vs GTX 1650 මේ දෙකෙන් කෝකද Performance වැඩි?

Nvidia announcement අනුව RTX 3050 එක performance වැඩි gtx 1650 එකට වඩා, හැබැයි තාම එකට reviews නැති නිසා හරියටම කොච්චර ලොකු performance වෙනසක් තියෙනවද කියන්න බැහැ.

Dhanitha Himansha has reacted to this post.
Dhanitha Himansha

හරි අයියේ තැන්කියු රිප්ලයි එකට

Kasun Chamara has reacted to this post.
Kasun Chamara