Contact Information

WhatsApp Us
Notifications
Clear all

RTX 3050 vs GTX 1650

2 Posts
2 Users
0 Likes
106 Views
0
Topic starter

RTX 3050  vs GTX 1650 මේ දෙකෙන් කෝකද Performance වැඩි?

2 Answers
0

Nvidia announcement අනුව RTX 3050 එක performance වැඩි gtx 1650 එකට වඩා, හැබැයි තාම එකට reviews නැති නිසා හරියටම කොච්චර ලොකු performance වෙනසක් තියෙනවද කියන්න බැහැ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

හරි අයියේ තැන්කියු රිප්ලයි එකට

Share: