Contact Information

WhatsApp Us
Notifications
Clear all

Refresh rate

7 Posts
6 Users
0 Likes
133 Views
0
Topic starter

screen 1ka "Refresh rate" kiyanne mokadda? eka wediwenna wediwenna wenasa mokadda?

7 Answers
0

මෙන්න මේ Video එක බලන්න

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

https://youtu.be/hL0fUU7DloU

මෙන්න මේ විදිහට Screen එකක් වැඩ කරද්දි තත්පරයකට Screen එකේ Pixel නැවත නැවත ඇදෙන වේගය තමයි Refresh rate එක කියන්නෙ. මේක වැඩිවෙන තරමට Gameplay වගේ දේවල් ගොඩක් Smooth වෙනව.

 

0
Topic starter

Thank you ayya....

0

144hz with gtx 1650

60hz with gtx 1650

performance wadiyen ganna puluwan 60hz ekka da plz explain about it

0
Quote from prince dinakara on February 23, 2020, 1:02 am

144hz with gtx 1650

60hz with gtx 1650

performance wadiyen ganna puluwan 60hz ekka da plz explain about it

display එක pc එකේ performance වලට බලපාන්නෙ නෑ. ඒත් display එකේ output එකට pc එකේ performance බලපානව මොකද සාමාන්‍යෙන් අපින්  පොඩි vga එකක් දාල 60fps වලට අඩු එකක් ගහන්වනම් අපි 144Hz වගේ display එකක් දාල වැඩක් නෑ 60Hz display එක හොදටම ඇති. ඒත් අපිට ගොඩක් හොද system එකක් තියෙනන්වම් 120fps වගේ game එක play කරන්න පුලුවන් ඒකකට 60hz display එකක් දැම්මොත් කොච්චර frame rate එක ලොකු උනත් අපිට maximum out කරන්නෙ 60fps . ඉතින් ඒ වගේ එකකට 144hz වගේ display එකක් දැම්මට කමක් නෑ

0

Graphic design වගේ වැඩ වලට refresh rate එකේ බලපෑමක් තියනවද ?

0
Graphic Design වලට Refresh rate එක එච්චර ඕන නෑ.Colours තමයි වැදගත්. හොද Colours තියන Monitor එකක් තෝර ගන්න ඕන.
0
Quote from Heshan Mathura on September 23, 2020, 12:34 pm

Graphic design වගේ වැඩ වලට refresh rate එකේ බලපෑමක් තියනවද ?

designing  යනවනම් srgb, ntsc, adobe colour accuracy  වැඩි එකක් ගන්න. resolution වැඩි එකක් ගන්න. fps අදාල නෑ designing වලට

Share: