Home Community

Community

You need to log in to create posts and topics.

Refresh rate

screen 1ka "Refresh rate" kiyanne mokadda? eka wediwenna wediwenna wenasa mokadda?

මෙන්න මේ Video එක බලන්න

මෙන්න මේ විදිහට Screen එකක් වැඩ කරද්දි තත්පරයකට Screen එකේ Pixel නැවත නැවත ඇදෙන වේගය තමයි Refresh rate එක කියන්නෙ. මේක වැඩිවෙන තරමට Gameplay වගේ දේවල් ගොඩක් Smooth වෙනව.

 

Thank you ayya....

144hz with gtx 1650

60hz with gtx 1650

performance wadiyen ganna puluwan 60hz ekka da plz explain about it

Quote from prince dinakara on February 23, 2020, 1:02 am

144hz with gtx 1650

60hz with gtx 1650

performance wadiyen ganna puluwan 60hz ekka da plz explain about it

display එක pc එකේ performance වලට බලපාන්නෙ නෑ. ඒත් display එකේ output එකට pc එකේ performance බලපානව මොකද සාමාන්‍යෙන් අපින්  පොඩි vga එකක් දාල 60fps වලට අඩු එකක් ගහන්වනම් අපි 144Hz වගේ display එකක් දාල වැඩක් නෑ 60Hz display එක හොදටම ඇති. ඒත් අපිට ගොඩක් හොද system එකක් තියෙනන්වම් 120fps වගේ game එක play කරන්න පුලුවන් ඒකකට 60hz display එකක් දැම්මොත් කොච්චර frame rate එක ලොකු උනත් අපිට maximum out කරන්නෙ 60fps . ඉතින් ඒ වගේ එකකට 144hz වගේ display එකක් දැම්මට කමක් නෑ