Contact Information

WhatsApp Us
red colour mix disp...
 
Notifications
Clear all

red colour mix display output

4 Posts
3 Users
0 Likes
92 Views
0
Topic starter

ai mehema red coloure mix wela  display output karanne? mokeda awula?

4 Answers
0

ඔයාගේ monitor එකේ colors settings මාරු වෙලා ඇති, monitor settings reset/factory default කරලා බලන්න.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

එහෙම නැත්නම් display cable එකේ අවුලක් ඇති, වෙන cable එකක් try කරලා බලන්න.

0
Quote from niranjan jayasanka on July 4, 2020, 11:37 am

ai mehema red coloure mix wela  display output karanne? mokeda awula?

ඕකෙ විතරද ඔය ප්‍රශ්නෙ on උනාට පස්සෙ අව්ලක් නැද්ද එහෙනම් bios එකට ගිහින් reset කරල time date හදල බලන්න. බලල් restart කරල බලන්න save කරල සම්හර වෙලාවට හරි යයි.

ඉන්පස්සෙ බලන්න power plug එක ගලවල ආයිත් ගහල on කරල ඒත් ඔය ලෙඩේ එනවද කියල එහෙම ආයිත් එනව නම් bios එකේ battery එක දාන්න ඒක බැහැල ඇති

0
Topic starter

moniter eke kisima awulak natha. meka windows boot unata passeth me wagema red colour mix wela thiyenne. mn separate vga ekk gahala baluwa. ithakota me lede awe na. separate vga ekk nathuwa me problem eka visadanna barida?

0
Quote from niranjan jayasanka on July 5, 2020, 9:00 pm

moniter eke kisima awulak natha. meka windows boot unata passeth me wagema red colour mix wela thiyenne. mn separate vga ekk gahala baluwa. ithakota me lede awe na. separate vga ekk nathuwa me problem eka visadanna barida?

cortana එකේ search කරන්න device manager කියල ඒකෙන් display adaptors වලට ගිහින් intel adaptor එක update කරල බලන්න.

අනික් දේ external vga එකටත් ගැහුවෙ ඒ cable එක ඒකෙන්මද ගැහුවෙ ?

Share: