Contact Information

WhatsApp Us
Notifications
Clear all

Ram speed

5 Posts
3 Users
0 Likes
83 Views
0
Topic starter

Mn use karanne Corsair LPX vengeance 2666Mhz 8GB ram 1k .

Task manager gihin Ram eka balapuwama speed eka pennane 2133 MHz ?

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Ram eke awlkda?

5 Answers
0

BIOS වලට ගිහින් setting හදන්න ගොඩක් වෙලේට ඒකෙන් speed එක අඩු කරල ඇත්තෙ

0
Topic starter

ehema adu karala tyena eken performance walata loku balpamak wenwda?

 

0

ඔව් සමාන්‍ය බලපැමක් තියනවා විශේෂයෙන්ම Ram එක Full Use වෙන වෙලාවට වගේ බලපැමක් වෙනවා ඔයා Bios වලින් 2666Mhz එකට මාරැ කර ගන්න

0
Topic starter

mata thawa 8gb ram 1k ghanna one. same speed ekenma ekama brand ekenma ghann oneda? nathnam meeta wda adu speed ekk ghwwoth prashnayk weida?

 

0

Same speed එකෙන් ගැහුවොත් හොදයි Brand එක නම් ගැටුලුවක් නැ නමුත් ඊට වඩා අඩු Speed එකක් දැම්මොත් මම අඩු Speed එකෙන් හො ඊටත් වඩා අඩු Speed එකකින් නමයි වැඩ කරන්නේ.

Share: