Contact Information

WhatsApp Us
Notifications
Clear all

ram 2400mhz vs 2666 mhz dual channel

3 Posts
3 Users
0 Likes
137 Views
0
Topic starter
  1. මන් පවිච්චි කරන්නේ b 250 6th 7th gen motherboard එකක්, දැනට ගහලා තියෙන්නේ Adata 8gb 2400mhz ddr 4 ram එකක්, මේ ජාතියෙන්ම තව 8gb එකක් ගහන්න බැලුවේ dual channel වලට, දැන් මේ ජාතියේ මේ speed එකේ ram නෑ ගන්න , adata ddr4 2666mhz speed එකෙන් එන ram එකක් ගැහුවට කමක් නැද්ද? බස් speed වෙනස් 2ක් ගහලා dual channel කරන්න බැරිද? ඔටෝ 2400 ට ගන්නවා නේද?
  2. නැත්නම් වෙනස් brand එකක 2400mhz එකක් ගැහුවට කමක් නැද්ද?

 

 

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
3 Answers
0

1 opinion eka ta wda 2gana adui,

Normally  2400wenawa,karumeta ita wada adu weida danne,kokatath kadeta aran gihin cheak karalama blala ganna

0
Quote from skymax on October 22, 2020, 6:26 pm
  1. මන් පවිච්චි කරන්නේ b 250 6th 7th gen motherboard එකක්, දැනට ගහලා තියෙන්නේ Adata 8gb 2400mhz ddr 4 ram එකක්, මේ ජාතියෙන්ම තව 8gb එකක් ගහන්න බැලුවේ dual channel වලට, දැන් මේ ජාතියේ මේ speed එකේ ram නෑ ගන්න , adata ddr4 2666mhz speed එකෙන් එන ram එකක් ගැහුවට කමක් නැද්ද? බස් speed වෙනස් 2ක් ගහලා dual channel කරන්න බැරිද? ඔටෝ 2400 ට ගන්නවා නේද?
  2. නැත්නම් වෙනස් brand එකක 2400mhz එකක් ගැහුවට කමක් නැද්ද?

 

 

මුලින්ම බලන්න ඔයාගෙ cpu එක support කරන maxium ram speed එක ඒකෙ 2666Mhz support නම් 2400Mhz ගන්නම නැත්නම් කමක් නෑ 2666Mhz එකක් ගන්න අරගෙන පස්සෙ පුලුවන්නම් 2400Mhz එකත් මාරු කරන්න සාමාන්‍යෙන් 2666mhz එක 2400mhz වලට speed drop කරගන්නව ඒත් 100%ක් හරියටම sync වෙන්නෙ නෑ ඒක නිසා දැනට ඔහොම use  කරල පස්සෙ අනිකත් වෙනස් කරන්න බලාගෙන ගන්න.
2. ඒත් cpu එක only support 2400Mhz නම් වෙන brand එකක එකක් ගැහුව කිය්ල කිසි අව්ලක් නෑ ඒක ගහන එක හොදයි අරක ගහන්වට වඩා මෙහෙම ග්න්න මොකද ඔයාට අනික් ram එක upgrade කරල වැඩක් නෑනෙහ් 2666Mhz support නැති නිසා

0
Topic starter

i5 7500

Memory Support DDR3L 1333, 1600 MHz DDR4 2133, 2400 MHz

2400 thama maximum support eka

 

Share: