Contact Information

WhatsApp Us
RAM අවුලක් ද
 
Notifications
Clear all

RAM අවුලක් ද

6 Posts
4 Users
0 Likes
108 Views
0
Topic starter

මගෙ pc එකේ motherboard එක Asus Z390-f එකක් මම ළඟ දි ගත්ත Asus tuf valucan 32GB 3600Mhz (16GB X 2) RAM Kit එකක් RAM Motherboard එකේ RAM Bus speed එක දීල තියෙන්නෙ Auto.. මම 3600MHz දීල Save කරාම Pc එක Restart වෙන්න හදද්දි On වෙන්නෙ නෑ

On වෙලා ආයෙ Off වෙනව Display දෙන්නෙ නැ. ඔහොම 3න් පාරක් හරියට ම එහෙම වෙලා තමයි Bios setup එකට එන්නෙ.මේකට විසඳුමක් දෙන්නකො

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
6 Answers
0

ඔයාගෙ CPU එක මොකක්ද? intel CPU support කරන්නෙ උපරිම 2666MHz (9700K) එතනින් එහාට OC කරන්න අවශ්‍යයි නම් CPU එක OC කරන්න ඕන

0
Topic starter

i5 9600k එකක්

0

intel වලදි CPU OC කරන්නෙ නැතුව යන්න පුළුවන් 2666MHz උපරිමයක් විතරයි.

0
Topic starter

මොකද්ද කරන්න තියෙන්නෙ. Processer එක Oc කරන්න ද නැත්නම් Bord එක Oc කරගන්න ද නැත්නම් RAM එක Oc කරගන්න ද

Youtube දාල තිබ්බ XMP profile එකක්කින් දාල තියෙනවා

0

දැනගන්න දෙයක් තියනවා. 2400mhz DDR4 8GB ram card එකක් තියෙද්දි තව 2666mhz 8GB ram card එකක් ගහන්න හොද නැද්ද?

(Asus H110M motherboard)

0

එහෙම ගහන්න එපා එතකොට ඒ ram දෙකම sync වෙන එක speed එකකින් දෙකම වැඩ කරන්න ගන්නෙ. ඒ speed එක සමහර වෙලාවට 2400Mhz වලටත් වඩා අඩු වෙන්න පුලුවන්. ඒක නිසා එහෙම ගැහුවම වැඩ කරයි ඒත් performance නම් ගොඩක් අඩුයි

Share: