Home Community

Community

You need to log in to create posts and topics.

psu ekaka efficency

psu ekaka efficency ek kochchrkd kiyl blgnne khmd aiye...??

PSU එකේ Rating එකක් (80+) වගේ තියෙනවනම් ඒ හරහා තමයි Efficiency එක ගැන අදහසක් ගන්න පුලුවන්. Rating එකක් නැති PSU එකකදි මේක අපිට නිගමනය කරන්න බැහැ.