Contact Information

WhatsApp Us
Notifications
Clear all

Processors

5 Posts
2 Users
0 Likes
118 Views
0
Topic starter

Mama gawa dan teenne Core2duo E8300 Processor.MATA Gaming wlata Hoda Processor ekakata yanna one habai mage Motherboard eka support kranne Core2Quard witharai,Ithin mama Core2Quard Q8400 Processor ekak ganna eka Labada??Nattham Core2Duo walama innada???

5 Answers
0

ඔයාට හොද Gaming experience එකක් ගන්න නම් දැන් 2019 වෙද්දි අවම වශයෙන් Cores 4 වත් තියෙන්න ඔනේ එවගේම GTX 660 වගේ GPU එකක් එක්ක 8GB Ram එකක් අවශ්‍ය වෙනවා එක හින්දා එක පාරම ඔක්කොම ටික Upgrade කරන එක තමයි හොදම. ඔයාගේ අත්‍යවශ නම් 4cores තියන හින්දා Q8400 වගේ එකකට ගියාට කමක් නැ. එක ඔයා ලග තියන එකට වඩා Cores 2 කින් වරඩි හින්දා.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

Ethkota g41 motherboard ekata Core2quard Q8400 proca ekak gahala 6Gb wage ram dagani Gtx660 1Gb VGA ekak ekka hadagattoth PC eka game walata hodaida..i3 2nd gen wagewath performance teenawada?

0

https://cpu.userbenchmark.com/Compare/Intel-Core2-Quad-Q8400-vs-Intel-Core-i3-2100/m1663vsm41

අනුව නම් i3 එකේ Performance 10% වගේ වැඩියි එ දෙකේ ලොකු වෙනසක් නම් නැ. නමුත් පුලුවන් නම් මෙන්න මේ වගේ Build එකකට යන්න බලන්න

https://youtu.be/qzmn8ylSELQ

මේ වගේ එකකට GTX660 වගේ එකක් දාගත්ත නම් හොද Gaming experience එකක් ගන්න පුලුවන් වෙයි.

එහෙම නැත්තන් මෙන්න මේ වගේ Build එකකට යන්න

https://youtu.be/8u1vBqM5_48

මේ ඔයාට අලුත්ම AMD 3rd Gen APU එකක් දා ගත්ත නම් හොද Gaming experience එකක් ගන්න පුලුවන්.

0
Topic starter

Mama inne core2quard ekak gananne natuwa i3 2nd proca wage ekata yanna.H61 wage motherboard ekai 6gb ram 1033mhz speed ekak ekka i3 2nd gen processor ekak.

0

එහෙම නම් h81 වගේ එකකට යන්න බලන්න 4th gen i3 එකක් හරි i5 එකක් හරි එක්ක එක ඉස්සරට හොදයි දැන් 1st gen 2nd gen භාවිතයෙන් ඉවත් වෙමින් තියෙන්නේ.

Share: