Home Community

Community

You need to log in to create posts and topics.

processors

Intel 8  gen i5 8500 &  Intel 8 gen i 5 8400 kiyana processor  deka athara loku wenasak tiyenawada

prices wala nm wenasak tiyenwa performance wala loku wenasak weida  pahadili karanna puluwanda

me cpu athara loku wenasak na eth i5 8500 podi wenasak thiyenawa (SPEED)

මෙහෙමයි @keshara007 කිව්ව වගේ speed එකේ වැඩි වීඅක් එක්කම advanced features වල වැඩි වීමකුත් 8500 processor එකේ තියෙනව . ඔයා gaming වලට වගේ හදනවනම් 8400 ඇති ඒත් development, business computing වගේ professional වෙන වැඩ කරනවනම් 8500 ගන්න මොකද ගොඩක් software architecture වලට support එක වැඩී