Contact Information

WhatsApp Us
Notifications
Clear all

processors

2 Posts
3 Users
0 Likes
89 Views
0
Topic starter

Intel 8  gen i5 8500 &  Intel 8 gen i 5 8400 kiyana processor  deka athara loku wenasak tiyenawada

prices wala nm wenasak tiyenwa performance wala loku wenasak weida  pahadili karanna puluwanda

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
2 Answers
0

me cpu athara loku wenasak na eth i5 8500 podi wenasak thiyenawa (SPEED)

0

මෙහෙමයි @keshara007 කිව්ව වගේ speed එකේ වැඩි වීඅක් එක්කම advanced features වල වැඩි වීමකුත් 8500 processor එකේ තියෙනව . ඔයා gaming වලට වගේ හදනවනම් 8400 ඇති ඒත් development, business computing වගේ professional වෙන වැඩ කරනවනම් 8500 ගන්න මොකද ගොඩක් software architecture වලට support එක වැඩී

Share: