Contact Information

WhatsApp Us
Notifications
Clear all

Processor

2 Posts
3 Users
0 Likes
72 Views
0
Topic starter

Rs 30,000 ගන්න පුලුවන් gaming වලට හොද processor එක මොකක්ද ? 😋

2 Answers
0

Intel i5 8th gen\9th gen එකකට පුලූවන්නම් හොදයි නැත්තන් AMD RYZEN 5 2400G වගේ තමයි

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0

gpu එකක් දානවනම් ryzen 3600 එකක් හරි 9400f එකක් හරි ගන්න නැත්නම් ryzen 3400g එක ගන්න. 3200ග් එකත් හොදයි

Share: