Contact Information

WhatsApp Us
Notifications
Clear all

Power supply rating

2 Posts
2 Users
0 Likes
91 Views
0
Topic starter

වෙලෙඳපොලේ brand new ආකාරයට මිල දී ගැනීමට තිබෙන 500W 80PLUS GOLD PSU එකක් හා Second hand ආකාරයට මිල දී ගැනීමට තිබෙන 500W rating එකක් නැති PSU, computer එකට ලබා දෙන වොට් ප්‍රමාණයේ වෙනසක් තිබේද ? (Brand new 500W 80PLUS GOLD PSU එකෙන් computer එකට සපයන වොට් ප්‍රමාණයම Second hand 500W PSU Rating එකක් නැති PSU එකකින් සපයයිද ?) PSU rating වලින් කියවෙන්නේ හොද rating එකක් තියන PSU එකකින් computer එකට එහි සදහන් කර ඇති සම්පූර්ණ වොට් ප්‍රමාණයම ලබාදිය හැකි බවද? නැතහොත් AC විදුලිය DC විදුලිය බවට Convert කිරීමේදී සිදුවන විදුලි නාස්තිය අඩු බවද?

2 Answers
0

80+ ratings එකෙන් කියන්නේ AC to DC කරද්දී වෙන නාස්තිය අඩු බව.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

Thank you. Informations දුන්නට....

Share: