Contact Information

WhatsApp Us
Notifications
Clear all

Power on

2 Posts
3 Users
0 Likes
66 Views
0
Topic starter

aiye mn pc eka clean krla , thermal paste dala , okkoma karala on karna kota on wen na. Fans on wela off wenwa, aith auto on off wenwa fans. Udaw karanna puluwnda aiye hadagnna.?

2 Answers
0

ඔක වෙන්න හේතු කිහිපයක්ම තියනවා

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

CPU FAN එක සහ HEAT SINK එක හරියට Connect වෙලාද කියලා බලන්න

ඔයෙ පාව්ච්චි කරන කැලිත් එකක් ඔයාගේ PSU එකේ Power එක අැතිද කියලා බලන්න මේ Link එකේන් එක Calculator කර ගන්න පුලුවන්.

https://outervision.com/power-supply-calculator

එහෙම හරි ගියේ නැත්තන් CMOS BATTERY එක.ගලවලා ටික වෙලාවක් තියලා දලා බලන්න

 

0

Ram එක බලන්න හොදට fit වෙලාද කියල

Share: