Home Community

Community

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta
Forum breadcrumbs - You are here:කතා බහAndroid: Phonespixel phone.......
Please or Register to create posts and topics.

pixel phone.......

pixel 4a එක ගන්නද ඒකෙ battery capacity එක එහෙම හොදයිද. phone එකෙ තියන ලෙඩ අඩුපාඩු මොනවද...?

used තමා ගන්න තියෙන්නෙ used ගත්තට කමන්නැද්ද ??

Phone එකක් Used ගන්න එක ගැටළුවක් නැහැ. ලංකාවේ වාහන වගේ 1980 ඒව 2023දි ගන්නෙ නැතුව, හොදට Used කරපු එකක් බලල ගන්න.

2023දි Pixel 4A එක හොදයිද කියන මේ Video එක බලන්න