Home Community

Community

You need to log in to create posts and topics.

Photoshop වලින් එඩිට් කරද්දී display එක හිර වෙනවා

අයියේ මගේ තියෙන්නේ i5- 7400 3.00GHz processor | H170A PC MATE MSI MotherBoard | 8GB RAM | GeForce GT 430 1GB VGA එකක්..
මගේ කලින් තියුනේ එක monitor එකයි. පස්සේ මම VGA කාඩ් එක හයි කරලා තව monitor එකක සෙට් කළා. ඊට පස්සේ ඉඳල මව්ස් පොයින්ට් එක එහාට මෙහාට කරද්දී ඇදී ඇදී යන්නේ නිකම් හිර වෙනවා වගේ. පස්සේ හයි කරපු monitor එක ගැලෙව්වම ආයේ සාමාන්‍ය විදියට වැඩ කරනවා. monitor දෙකේ resolution දෙකක් තියෙන්නේ (VGA කේබල් එක ගහපු එක 1920x 1080 | HDMI කේබල් එක ගහපු එක 1920x1200)
මේකට හේතුවක් මොකද ?
VGA එක මදිද ??