Notifications
Clear all
phone charge
Phones
1
Posts
2
Users
0
Likes
72
Views
0
January 15, 2021 4:33 am
Topic starter
පෝන් එක චාජ් වෙනකොට කෝල් අන්සෙර් කරාම කන හරිය රිදෙනවා ගුගල් වල බැලුවාම මෙහෙම තිබුනා මෙක ඇත්තද?
Answer
Add a comment
Add a comment
1 Answer
0
January 17, 2021 6:46 pm
පෘථිවිය පුරාවටම ගොඩක් පොඩි විකිරින ප්‍රමානයක් තියෙනවා (background radiation). විකිරණ ප්‍රශ්නයක් වෙන්නේ ලොකු විකිරණ ප්‍රමාණයක් නිකුත් වෙද්දී.
අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
අපේ smartphones, wifi, computers, radio towers, 4g/5g වලින් ඉතාම පොඩි විකිරීන ප්‍රමාණයක් නිකුත් වෙනවා, හැබැයි එක මිනිසුන්ට ප්රශ්නයක් වෙන ප්‍රමාණයක් නෙමෙයි. ඒ නිසා විකිරණ ඔයාගේ ප්‍රශ්ණයට හේතුවක් වෙන්න බෑ.
මම හිතන්නේ ඔයාගේ ප්‍රශ්නයට ප්‍රදාන හේතුව smartphones එකේ උෂ්ණත්වය. Charge කරද්දි රත් වෙන එකත් සාමාන්‍ය දෙයක්, ඒ නිසා එකට කරන්න පුළුවන් විසදුම තමයි hand free එකක් භාවිතා කරන එක.
Add a comment
Add a comment
Forum Information
- 12 Forums
- 5,956 Topics
- 17.6 K Posts
- 1 Online
- 26.9 K Members
Our newest member: KeithBroro
Latest Post: Monitor එක කහ ගැහෙන එක ගැන
Forum Icons:
Forum contains no unread posts
Forum contains unread posts
Topic Icons:
Not Replied
Replied
Active
Hot
Sticky
Unapproved
Solved
Private
Closed