Contact Information

WhatsApp Us
phone charge
 
Notifications
Clear all

phone charge

1 Posts
2 Users
0 Likes
71 Views
0
Topic starter

පෝන් එක චාජ් වෙනකොට කෝල් අන්සෙර් කරාම කන හරිය ‍රිදෙනවා ගුගල් වල බැලුවාම මෙහෙම තිබුනා මෙක ඇත්තද?

1 Answer
0

පෘථිවිය පුරාවටම ගොඩක් පොඩි විකිරින ප්‍රමානයක් තියෙනවා (background radiation). විකිරණ ප්‍රශ්නයක් වෙන්නේ ලොකු විකිරණ ප්‍රමාණයක් නිකුත් වෙද්දී.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

අපේ smartphones, wifi, computers, radio towers, 4g/5g වලින් ඉතාම පොඩි විකිරීන ප්‍රමාණයක් නිකුත් වෙනවා, හැබැයි එක මිනිසුන්ට ‍ප්රශ්නයක් වෙන ප්‍රමාණයක් නෙමෙයි. ඒ නිසා විකිරණ ඔයාගේ ප්‍රශ්ණයට හේතුවක් වෙන්න බෑ.

මම හිතන්නේ ඔයාගේ ප්‍රශ්නයට ප්‍රදාන හේතුව smartphones එකේ උෂ්ණත්වය. Charge කරද්දි රත් වෙන එකත් සාමාන්‍ය දෙයක්, ඒ නිසා එකට කරන්න පුළුවන් විසදුම තමයි hand free එකක් භාවිතා කරන එක.

Share: