Contact Information

WhatsApp Us
Notifications
Clear all

performance drop

4 Posts
3 Users
0 Likes
82 Views
0
Topic starter

Msi gf 63 thin 9xcsr laptop(ram-8gb, cpu-i5 9300H 9th gen,gpu-gtx 1650 with max-q design 4gb) ekk thiyanawa meke godk welawata kisima application ekk run wen nathi unatha ram eka 70% withara use wenawa disc eka 100% use wenawa, browse eke tab 3k 4k withara open karagena wadak karantama ba hodatama stuk wenw heat wenwa.game ekk gahaddi eka parata fps drop wenw samahara welawata graphics load wenneth na mokkd hethuw

4 Answers
0

OS එක මොකක්ද? Boot Drive එක HDDද SSD ද?

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0

Ayiye , Windows Nvme එකක තියෙද්දි , Game එක HDD එකක තියලා ගහද්දිද NvMe එකක දාලා ගහද්දි ලොකු performanace ( FPS ) වෙනසක් තියෙනවද?

0

Game එක HDD එකේ තිබුනත් NVMe එකේ තිබුනත් Play කරද්දි RAM එකට Load වෙනව. මේ නිසා Loading Times ටිකක් Speed වෙයි. හැබැයි Game එකේ FPS වෙනසක් මේකෙන් වෙන්නෙ නැහැ. FPS වලට බලපාන්නෙ CPU එක සහ GPU එක.

0

Thanks ayiya

Share: