Home Community
Quote from Buddhika Kavindu on May 13, 2022, 9:49 pmMsi gf 63 thin 9xcsr laptop(ram-8gb, cpu-i5 9300H 9th gen,gpu-gtx 1650 with max-q design 4gb) ekk thiyanawa meke godk welawata kisima application ekk run wen nathi unatha ram eka 70% withara use wenawa disc eka 100% use wenawa, browse eke tab 3k 4k withara open karagena wadak karantama ba hodatama stuk wenw heat wenwa.game ekk gahaddi eka parata fps drop wenw samahara welawata graphics load wenneth na mokkd hethuw
Msi gf 63 thin 9xcsr laptop(ram-8gb, cpu-i5 9300H 9th gen,gpu-gtx 1650 with max-q design 4gb) ekk thiyanawa meke godk welawata kisima application ekk run wen nathi unatha ram eka 70% withara use wenawa disc eka 100% use wenawa, browse eke tab 3k 4k withara open karagena wadak karantama ba hodatama stuk wenw heat wenwa.game ekk gahaddi eka parata fps drop wenw samahara welawata graphics load wenneth na mokkd hethuw
Quote from Priya-PCguide on May 15, 2022, 10:27 pmOS එක මොකක්ද? Boot Drive එක HDDද SSD ද?
OS එක මොකක්ද? Boot Drive එක HDDද SSD ද?
Quote from Methika Fonseka on May 16, 2022, 12:42 pmAyiye , Windows Nvme එකක තියෙද්දි , Game එක HDD එකක තියලා ගහද්දිද NvMe එකක දාලා ගහද්දි ලොකු performanace ( FPS ) වෙනසක් තියෙනවද?
Ayiye , Windows Nvme එකක තියෙද්දි , Game එක HDD එකක තියලා ගහද්දිද NvMe එකක දාලා ගහද්දි ලොකු performanace ( FPS ) වෙනසක් තියෙනවද?
Quote from Priya-PCguide on May 17, 2022, 1:03 pmGame එක HDD එකේ තිබුනත් NVMe එකේ තිබුනත් Play කරද්දි RAM එකට Load වෙනව. මේ නිසා Loading Times ටිකක් Speed වෙයි. හැබැයි Game එකේ FPS වෙනසක් මේකෙන් වෙන්නෙ නැහැ. FPS වලට බලපාන්නෙ CPU එක සහ GPU එක.
Game එක HDD එකේ තිබුනත් NVMe එකේ තිබුනත් Play කරද්දි RAM එකට Load වෙනව. මේ නිසා Loading Times ටිකක් Speed වෙයි. හැබැයි Game එකේ FPS වෙනසක් මේකෙන් වෙන්නෙ නැහැ. FPS වලට බලපාන්නෙ CPU එක සහ GPU එක.
Quote from Methika Fonseka on May 18, 2022, 8:24 pmThanks ayiya
Thanks ayiya