Contact Information

WhatsApp Us
Notifications
Clear all

Pc upgrade

3 Posts
3 Users
0 Likes
103 Views
0
Topic starter

මම දැනට පාවිච්චි කරන pcඑකේ  විස්තර මේ.

<span;>Intel i3  4th Gen 4160 CPU 3.6Ghz
<span;>MSI H 81M -P33 Motherboard
<span;>MSI R7 260X 2GB GD5 Graphic card
<span;>4GB DDR3 Ram
<span;>WD 1TB Hard disk
<span;>Cooler Master 500W Power Supply

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

 

මට මේක upgrade කර ගන්න ඕනි . ඒක කරන්න  හොඳ  කොහොමද කියලා අදහසක්  දෙන්න පුලුවන් ද..

 

3 Answers
0
Topic starter

Reply නැද්ද???

0

Budget eka kiyada? upgrade ekata

0
Quote from Buddhika Madhushan on November 2, 2020, 12:37 am

මම දැනට පාවිච්චි කරන pcඑකේ  විස්තර මේ.

<span;>Intel i3  4th Gen 4160 CPU 3.6Ghz
<span;>MSI H 81M -P33 Motherboard
<span;>MSI R7 260X 2GB GD5 Graphic card
<span;>4GB DDR3 Ram
<span;>WD 1TB Hard disk
<span;>Cooler Master 500W Power Supply

 

මට මේක upgrade කර ගන්න ඕනි . ඒක කරන්න  හොඳ  කොහොමද කියලා අදහසක්  දෙන්න පුලුවන් ද..

 

ඔයාට ඔය board එක මාරු නොකර කරන්න පුලුවන් upgrade තමයි
cpu එක 4th  generation ම i7 එකකට යන්න ඒත් i5 එකකට ගියාම ඇති මොකද i5 එක 4 cores එකක්
ram එක ඔය දාල තියෙන model එකෙන්ම තවා 4gb එකක් අරන් fit කරගන්න
තව ssd එකක් දාගන්න boot drive එකට
1060 3gig, 1650 4gig වගේ card එකකට් යන්න

නැත්නම් ඔයාට අලුතින්ම parts දාන්න එවනව තියෙන ඒව අයින් කරල board එක මාරු උනොත් ram එහෙම තියෙන ඒව ගන්න බෑ

Share: