Contact Information

WhatsApp Us
Notifications
Clear all

PC stuck

5 Posts
2 Users
0 Likes
137 Views
0
Topic starter

mage pc eke sathiyata 1 parak withara on karala thiyeddima stuck wela auto restart wela hard disk eka read karanne nathuwa thiyanawa.apahu cable galawala gahuwama thamai wada karanne.me ai.

5 Answers
0

CrystalDiskInfo වගේ software එකකින් hard drive එකේ health එක බලන්න. තව C: drive එකේ properties ගිහිල්ලා tools වල error check එකක් කරන්න

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

aiye mage hard eka aluth ekak aran baluwa.eth wenawa eka.aiye mage Diagnosing your pc kiyana eka enawa nitharama.mn eka services gihin disable karama dan enne na.aiye board eke awulak wunoth ohoma wenawada

0

Motherboard ප්‍රශ්නයක් ද කියලා නිශිතව කියන්න බැහැ. Motherboard එකේ වෙනත් sata ports සහ වෙන sata cables try කරලා බැලුවා ද?

මොකක් ද disable කරපු service එක?

0
Topic starter

ow aiye sata maru kala .eth enawa.habai aiye mn dan hard ekata gahala thibba power cable eka galawala DVD ekata gahala thibba power Cable eka gahuwa.dan nan tikak hari wage.aiye mn disable karapu eka mn photo ekak ewanan.aiye meka active thibboth internet use karama pc eka reset karanna wenawa.mokada karanne

0

ඒ services ටික සාමාන්‍යයෙන් enable කරලා තියෙන්න ඕනි ටිකක්.

ඉස්සෙල්ලාම මේ guide එක බලලා system restore point එකක් හදන්න.

Command prompt එකේ sfc /scannow command එක run කරලා 100% වෙනකම් ඉන්න. තව malwarebytes වලින් full scan එකක් කරන්න. ඊට පස්සේ ඒ services ටික නැවත enable කරලා බලන්න.

ප්‍රශ්නයක් අවෝත් කලින් හදපු restore එකට යන්න.

Share: