Contact Information

WhatsApp Us
pc eka loku wedak k...
 
Notifications
Clear all

pc eka loku wedak karanakota off wenawa

12 Posts
5 Users
0 Likes
123 Views
0
Topic starter

mama pc eken loku wedak karanakota eka parata off enawa ai on kalama display denna nathuwa ona wela 3.sec wage on wela restar wewi thiyanawa mama cpu fan eka maru kala eth eka eheme wenawa

plz help me

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
12 Answers
0

System එකේ සම්පූර්ණ Configuration එක දාන්න පුලුවන්ද OS එකත් එක්ක. ඒ වගේම මේ ප්‍රශ්නෙ එන්න ගත්තෙ මොකක් හරි වෙනසක් (Software / hardware change එකක්) කරාට පස්සෙද කියන එකත් දාන්න

0
Topic starter

ne kalinuth mehema resart wen eka thibba

os -windows 10 64bit

RAM- 8

HDD- 1tb

VGA- GT 730 2GB

RAM- 8GB

Motherboard-ASUS H81M-C

[ kalin mage cpu fan error akak thibba nisa mama aluthin fen ekakak damma ]

mama game cd ekaka copy karana kota thamam eka parata off wela gie ita passe on kalama display kaka enne nathuwa on wela thiyanawa podi welawakin resart wenawa ekadigata

ne kalinuth meka thiba

0

මෙන්න මේ Software එක දාගන්න - Realtemp

දාගෙන PC එක වැඩ කරද්දි Temp කොහොමද කියල බලන්න. ගොඩක් වෙලාවට Temp වැඩි වෙද්දි (ලොකු වැඩක් කරද්දි ) Auto shutdown / Restart වෙන්න හදල තියෙන්නෙ.

Fan එක මාරු කරේ කොහොමද? Thermal Paste එක අලුතින් දැම්මද?

0
Topic starter

mama oka dagath aiiya kali kiyala thibba aka facry 4 peyak wage gahala 40-50 wage anawa

fan eke ana past eka mama pihidala aluthin kaka gatha eka thma dala   fen eka set kara

 

 

0

Temp Balanna

0
Topic starter

me ka gathe 1h wage weda karala

0

mekai oya mata mathaka widihata page ekenuth oka gena ahuwa. Oya krpu dewal wala hatiyata thama oa thiyenanam. Motgerboad eka check kraganna wei. Nattan power supply eka madi wennath puluwan mokada ekata awashya watt gana denna barinam off wenwa.

0
Topic starter

power supply eka 450

0

Mata ful specs balanna brand name ekka  puluwannam.

0
Topic starter

meka thama mage power supply eka

0
Topic starter
Quote from mawan rahul on October 17, 2018, 1:55 pm

meka thama mage power supply eka

 

0

පරන නෝට් බුක් කට්ටට Real temp දැම්මාම මෙහ‍ෙමයි පෙන්නන්න‍ෙ

2819 Mhz Load - 32.1 %

Minimum - 69°C°C

Maxmum - 93°C

Specs

Intel Core i5-520M

1333mhz 4gb ram

Kingston suv 120gb sata ssd

රිසාල්ස් ගත්ත වෙලාව‍ෙ වැඩ කරමින් තිය‍ෙන්න‍ෙ Gooogle chorme with 6 tabs,Real temp windows settings,Winrar and ms word

පරන ජෙන් එකක් නිසා මේක අවුලක් නැද්ද?

එත් අලුත් එක‍ෙ නම් Minimum 28 C මේ ඇප් ටිකම යූස් කරද්දි පෙන්නවා.

Share: