Home Community

Community

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta
Please or Register to create posts and topics.

PC build

අයියේ මට pc build එකක් කරගන්න ඕනේ 3D modelling වලට

මං වැඩ කරන  softwares කීපයක් තියෙනවා solidworks, solidcam, master cam, auto cad, inventor. මේ software වලට match මෙන්න pc build එකක් කරගන්න ඕන

Intel/ AMD මොකක්ද හොඳ ?

AMD RYZEN 9 5900X  AMD යනවනම් මේ processor එක දාලා ඉතුරු ටික මැච් කරන්න

 

 

 

 

Intel or AMD - තමන්ගේ කැමැත්ත මත තෝරගන්න. Videos ගොඩක් දාල තියෙනව Parts තෝරන හැටිත් එක්කම.

What really matters is not your worldly success, but your unique insight into the meaning of life and your commitment to it, which adds to your perso.
crypto market