Contact Information

WhatsApp Us
Notifications
Clear all

PC build

3 Posts
2 Users
0 Likes
96 Views
0
Topic starter

Mata puluvanda me deval ekathu karala full pc ekak hadanna.

Motherboard :- Gigabyte B450M DS3H
Processor :- AMD Ryzen™ 3 3200G with Radeon™ Vega 8 Graphics
Memory :- Corsair Vengeance® LPX 8GB DDR4 2666Mhz
Power Supply :- Cooler Master Elite V3 400W
Hard Drive :- WD Blue WD5000AAKX
Graphic Card :- GT 1030 OC 2G

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Methanin Red color evaa ganna Colombo or Kandy hoda shop ekak recommend karanna puluvanada (Nanotek Meeva ganna thiyeida?)

mevage mokak hari avulak thiyenam kiyanawada mokada mata mevage pc ekak ikmanata hada ganna one.

Pls reply.

Dan man gaava thiyena pc thami me pictures deka

3 Answers
0
Quote from Gaming Expert on May 31, 2020, 11:23 am

Mata puluvanda me deval ekathu karala full pc ekak hadanna.

Motherboard :- Gigabyte B450M DS3H
Processor :- AMD Ryzen™ 3 3200G with Radeon™ Vega 8 Graphics
Memory :- Corsair Vengeance® LPX 8GB DDR4 2666Mhz
Power Supply :- Cooler Master Elite V3 400W
Hard Drive :- WD Blue WD5000AAKX
Graphic Card :- GT 1030 OC 2G

Methanin Red color evaa ganna Colombo or Kandy hoda shop ekak recommend karanna puluvanada (Nanotek Meeva ganna thiyeida?)

mevage mokak hari avulak thiyenam kiyanawada mokada mata mevage pc ekak ikmanata hada ganna one.

Pls reply.

Dan man gaava thiyena pc thami me pictures deka

  1. ඔයා g series ryzen එකක් අරගෙන gt 1030 card එකක් දාන එක වැඩක් නෑ මොකද vega igpu එකෙන් සෑහෙන්න හොද power එකක් ගන්න පුලුවන්. ඒ වගේම ඒ සල්ලි වලින් ram එකකට වියදන් කරොත් ඔයාට vram එක වැඩි කරගන්න පුලුවන්.
  2. ඒ වගේම ryzen එකක් නිසා 3000Mhz වගේ ram එකකට ගියොත් සැලකිය යුතු performance වෙනසක් තියෙනව,
  3. shop එකක් එහෙම ලොකුවට recommend කරන්න අමාරුයි. ඔයාට පුලුවන් nanotek, game street, redline වගේ shop වල බලන්න ඒ වගේම ඒවල online site වල price එක වගේම stock availability එකත් තියෙනව
0
Topic starter

Thanks.

e vunath man gaava parana pc ekata gahapu gt 1030 card eka thiyenawa

 

0
Quote from Gaming Expert on June 1, 2020, 7:00 am

Thanks.

e vunath man gaava parana pc ekata gahapu gt 1030 card eka thiyenawa

 

එහෙනම් ryzen නොයා intel i3 වල 9100f එක  යන්න්න බලන්න දෙකම 4cores නිසා processing power එක එක සමානයි. ලොකු වෙනසක් නෑ. i3 9100f එකේ integrated gpu එකක් නැති නිසා ගාන අඩුයි, ඒකයි H310 හෝ B360 motherboard එකකට යන්න.,  brands අතින් දෙකම හොදයි quality එක ගත්තම ඒත් ප්‍රශ්න වෙන්නෙ සමහර model වල විතරයි ඔයාට මේ link එකෙන් බලන්න පුලුවන් benchmark වෙනස දෙකේ දෙකම එක වගේ

Share: