Contact Information

WhatsApp Us
Pc Build එකක් පිළිබ...
 
Notifications
Clear all

Pc Build එකක් පිළිබද ව

3 Posts
3 Users
0 Likes
137 Views
0
Topic starter

MSI B450 Gaming Plus Max - Motherbord එකයි

AMD Ryzen 3 3200G Radeon Vega 8 Graphics - Prossesor එකයි

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Kingston DDR4 Hyper Fury 8GB - ram එකයි

Addlink S72 1TB SSd එකයි

Antec NX NX110 casing එකයි

Antec VPSSo Plus 550W - power supply එකයි

Asus DVD Rom එකයි

Dell 22" SE2219HX 1080P Monitor එකයි

දාල Pc Build එකක් කරන්න ප්‍රුලුවන් ද? මේ කොටස් Motherbord එකට සපෝට් කරනවද කියල කියන්න පුලුවන්ද?

 

3 Answers
0

ඒ parts ටික ඔක්කොම එකෙන් එකට support කරනවා. හැබැයි antec nx110 case එකේ internal dvd rom එකක් දාන්න බැහැ, එකක් දාන්න නම් 5.25inch bay එකක් තියෙන case එකක් ඕනි. නැත්නම් external usb dvd writer එකක් ගන්න.

දැනට built-in vega graphics වලන් gaming කරලා පස්සේ graphic card upgrade එකක් කරන්න ද යන්නේ? එහෙම නම් built-in graphics වල ram performance එක ගොඩක් වැදගත් නිසා දැන්ම 16gb (8gb x 2;dual channel) ගන්න බලන්න. එකට Budget එක balance කරන්න ඕනි නම් 1tb ssd වෙනුවට 256gb ssd + hdd හෝ 512gb ssd + පස්සේ hard drive එකකට යන්න.

0
Topic starter

ha ayye. thaks

0

Sir I Want To Build A PC from your store sir.I want to build a pc fro editing , programming , Designing and fro my Freelance work.what part will good fro my build sir. I want it very nice , attractive , a good storage , fast working.

Share: