Contact Information

WhatsApp Us
Opensource software
 
Notifications
Clear all

Opensource software

1 Posts
2 Users
0 Likes
84 Views
0
Topic starter

opensource software නීත්යානුකුලව සංස්කරණය කළ හැකිද ?

උදාහරණ : Adobe Reader,  Adobe Flash player, Google Chrome, Firefox, Km player

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
1 Answer
0

ඔව්, software එකක් free open source software විදිහට නම් කරලා තියෙනවානම් එවා ඔයාට modify/update කරන්න පුලුවන්.

හැබැයි free තියෙන software ඔකොම open source නෙමෙයි. ඔයා නම් කරලා තිබ්බ google chrome, adobe reader, KMplayer softwares open source නෙමෙයි. එවා free download කරන්න පුලුවන් උනාට එවල source code එක open නැ, එ නිසා එවා modify කරන්න තහනම්.

Firefox  free සහ open source දෙකම තියෙන software එකක්. තව google ලගෙ chromium project එක open source, adobe ලගෙ .pdf එහෙම open source.

Share: