one monitor blank but its working well.
Quote from sahan kanishanka on January 14, 2023, 5:32 pmමම Dual monitor එකක් පාවිච්චි කරන්නෙ. ඒත් එකේ අද උදේ ඉදන් එක මොනිටර් එකක් වැඩ කරන්නෙ නෑ.කේබල් වල අවුලකුත් නෑ. මොනිටර් වල වැඩ කරන කේබල් එක අනික් මොනිටර් එකට ගැහුවාම ඒ මොනිටර් එක වැඩ. GTX 660 ti graphic card එකක් තියෙන්නෙ. ඒකෙ පෝර්ට් වල අවුලකුත් නෑ. මැශින් එක OFF කරල graphic card එකේ මොනිටර් කේබල් දෙක මාරු කරලත් බැලුව. එතකොට කලින් වැඩකරපු එක නැතුව අනික් පෝර්ට් එකයි වැඩ කරන්නෙ.ග්රෑපික් එහෙමත් අවුල් වෙලා රෙසලූශන් ලොකු වෙලා.
මම Dual monitor එකක් පාවිච්චි කරන්නෙ. ඒත් එකේ අද උදේ ඉදන් එක මොනිටර් එකක් වැඩ කරන්නෙ නෑ.කේබල් වල අවුලකුත් නෑ. මොනිටර් වල වැඩ කරන කේබල් එක අනික් මොනිටර් එකට ගැහුවාම ඒ මොනිටර් එක වැඩ. GTX 660 ti graphic card එකක් තියෙන්නෙ. ඒකෙ පෝර්ට් වල අවුලකුත් නෑ. මැශින් එක OFF කරල graphic card එකේ මොනිටර් කේබල් දෙක මාරු කරලත් බැලුව. එතකොට කලින් වැඩකරපු එක නැතුව අනික් පෝර්ට් එකයි වැඩ කරන්නෙ.ග්රෑපික් එහෙමත් අවුල් වෙලා රෙසලූශන් ලොකු වෙලා.
Quote from Priya-PCguide on January 20, 2023, 11:55 amDrivers අයින් කරල අළුතින් දාල බලන්න
https://www.youtube.com/watch?v=1aKg2RPHbEY
Drivers අයින් කරල අළුතින් දාල බලන්න