Contact Information

WhatsApp Us
Notifications
Clear all

Onboard VGA

1 Posts
2 Users
0 Likes
126 Views
0
Topic starter

aiya.., kathawak thiyanewa onboard VGA ekan games gahapuwama chipset hugak rathwenawai kiyala.....kalayak yaddi motherbord ekath sauththu wenawalu....me kathawe aththak thiyanewada aiya????

1 Answer
0

නැහැ. onboard intel graphic / AMD graphic තියෙන CPU වල වගේම දැන් එන හැම CPU එකකම / motherboard එකකම Heat sensing තියෙනව. ඒ වගේම ඒව පාලනය කරන්න බැරි තරම් රත් වෙනවනම් Auto Shutdown / Restart වෙන්න හදල තියෙන්නෙ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: