Home Forum

Forum

You need to log in to create posts and topics.

Onboard VGA

aiya.., kathawak thiyanewa onboard VGA ekan games gahapuwama chipset hugak rathwenawai kiyala.....kalayak yaddi motherbord ekath sauththu wenawalu....me kathawe aththak thiyanewada aiya????

නැහැ. onboard intel graphic / AMD graphic තියෙන CPU වල වගේම දැන් එන හැම CPU එකකම / motherboard එකකම Heat sensing තියෙනව. ඒ වගේම ඒව පාලනය කරන්න බැරි තරම් රත් වෙනවනම් Auto Shutdown / Restart වෙන්න හදල තියෙන්නෙ.