Contact Information

WhatsApp Us
Old Monitor vs New ...
 
Notifications
Clear all

Old Monitor vs New Monitor

1 Posts
2 Users
0 Likes
106 Views
0
Topic starter

අතීතයේ පැමිණි CRT හා LCD monitors වල screen එක සමචතුරස්‍රාකාර ය. එහෙත් වර්තමානයේ එන monitors වල screen එක සෘජුකෝණාස්‍රාකාරය. එසේ සමචතුරස්‍රාකාර හා සෘජුකෝණාස්‍රාකාර monitors අතර ඇති වාසි අවාසි මොනවාද ?

1 Answer
0

Films, videos, tv chanel, tv series වගේ entertainment ගොඩක් දේවල් 16:9 හො 21:9 වීම නිසා තමයි අලුත් monitors එ size වලට හදන්නේ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Square monitors වල වාසියක් තියෙන්නේ MS Word, Excel වගේ භාවිතා කරද්දී ගොඩක් lines එක පාර පෙන එක. එ නිසා සමහර business/office laptops වල 3:2 displays එනවා.

Share: