Home Community

Community

You need to log in to create posts and topics.

Old Monitor vs New Monitor

අතීතයේ පැමිණි CRT හා LCD monitors වල screen එක සමචතුරස්‍රාකාර ය. එහෙත් වර්තමානයේ එන monitors වල screen එක සෘජුකෝණාස්‍රාකාරය. එසේ සමචතුරස්‍රාකාර හා සෘජුකෝණාස්‍රාකාර monitors අතර ඇති වාසි අවාසි මොනවාද ?

Films, videos, tv chanel, tv series වගේ entertainment ගොඩක් දේවල් 16:9 හො 21:9 වීම නිසා තමයි අලුත් monitors එ size වලට හදන්නේ.

Square monitors වල වාසියක් තියෙන්නේ MS Word, Excel වගේ භාවිතා කරද්දී ගොඩක් lines එක පාර පෙන එක. එ නිසා සමහර business/office laptops වල 3:2 displays එනවා.