Home Community

Community

You need to log in to create posts and topics.

Nvidia Rtx 2060 build

12

Nvidia Rtx 2060 vga එක දාලා gameing pc ekak build කරන්න කීයක් විතර යනවද ?    (Balance build එකක් )

Around 2.4k or 2.3k වගේ ගානක් යයි ඔයාට nanotek winsoft gamestresst වගේ shop වල online page වලින් parts වල ගනන් අරගෙන quatation එකක් ගන්න්න පුලුවන් වෙයි

Ryzen 3600 or 2700

B450 motherboad

16gb ram kit (2* 8gb) 3000mhz or above (ryzen 3600 එකට යනවනම් 3200Mhz ram එකකට යන්න)

rtx 2060

ssd

hard drive

550w or 600w power supply

 

 

Intel processor එකකට ගියොත් ගාන වැඩි වෙයිද ?

ගාන නම් වැඩි වෙනවා නමුත් AMD වලට වඩා Gaming වලට හොද Intel Processors තමයි නමුත් ඔය Build එකත් හෙදටම හොදයි.

intel i5 - 9400f processor එකකට ගියොත් gameing වලට නිසා cooler ekak ගන්න වෙයි නේද ? Stock cooler එක මදි වෙයි

මට intel i5 9400f ගැලපෙන හොඳ motherboard එකක් කියන්න පුළුවන් ද?

Nvidia rtx 2060 vga එක gigabyte එකේ ටිකක් අනික් brand වලට වඩා ගාන අඩුයි gigabyte brand එක හොඳයිද?

මේ vga එක ගහල දවසකට පැය 6-8 වගේ pc එක use කරොත් light බිල ගොඩක් වැඩි වෙයිද?

Normal/Stock Cooler එක Overclock කරන්නේ නැතුව Use කරන්න නම් හොදටම ප්‍රමානවත්. ඔනෙම Brand එකක් හොදයි Local සහ Unbranded Brand නැතුව විදුලි බිලේ නම් ලොකු වෙනසක් නැති වෙයි Normal Graphics Card එකකට සාපේක්ෂව වැඩි විස්තර මේ Link එකෙන්. බලන්න.

https://www.tomshardware.com/reviews/nvidia-geforce-rtx-2060-super-geforce-rtx-2070-super,6207-5.html

බොහොම ස්තුතියී

මට පොඩ්ඩක් nvidia rtx 2060 graphic card වල වෙනස්කම් ටික කියන්න පුළුවන් ද

උදා- rtx2060 super,rtx2060 oc,rtx2060 gameing z වගේ වෙනස් ඒවයෙ

Meka podak completed,

Nvida RTX 2060 saha RTX 2060 super kiyane graphic cards dekak.

RTX 2060 super eke graphic cores gana saha VRAM 2gb walin wadi eka wadi(RTX 2060 - 6gb vram ; RTX 2060 super 8gb vram). E nisa RTX 2060 super eka 15% powerful RTX 2060 ekata wada, habai eke ganath wadi. (RTX 2060 - 350$ ; RTX 2060 super - 400$). RTX 2060 super eka performance athin  RTX 2070 ekata godak lagai. Eka thamai 2060 vs 2060 super athara wenasa.

Nvida la me cards tika denawa ASUS, MSI, Gigabyte wage brands walata ara cards wala custom versions hadana, e brands walata oni widihata cooler designs maru karala RGB lights dala cards godak release karanwa.

Ithin RTX 2060 saha RTX 2060 super kiyane pradana cards deka. Ara brands walin e cards gaming X, OC, Ventus OC, Armour OC, Strix kiyala podi podi wenaskam karala denawa, api example ekakata RTX 2060 eka gathoth, custom cards athara thiyena wenaskam thamai

  • Cooler design - 3fan, 2fan, 1fan, water cooled
  • Physical size - card eke design ekai eke diga,palala saha usa
  • Boost frequency - cooler eka loku wena tharamata boost frequency eka wadi wenawa. Boost frequency wadi wedi gaming performance wadi wenawa.

Habai meh cards oko gema athule thiyene ekama ekama RTX 2060 graphic chip eka. Ithin meh cards athra loku performance wenasak na, cooling wadi cards wala boost frequency eka wadi, eth gaming wala podai performance wadi wene.

Ithin oya RTX 2060 gana yana nisa isellama RTX 2060 da? RTX 2060 super da? kiyala thoragana, ita pase kamathi brand ekakin oya asa design ekak thiyena 2 fan cooler ekak thiyena card ekak gana, ita passe eka podak overclock karana, ethakota thawa performance tikak gana puluwn. Asus lage strix wage 3 fan coolers walata yana puluwn, habai ewa ganan, podi case walata diga wadi saha performance eka godak wadi wene na. 3 fan coolers walin loku wasiyak thiyene RTX 2080, RTX 2080ti wage high end cards walata.

 

 

12