Contact Information

WhatsApp Us
Notifications
Clear all

no audio

3 Posts
2 Users
0 Likes
83 Views
0
Topic starter

maga pc aka sound ahnna na windows install kara drivers gahuwa ath hare geya na habi bios walta yanna F2 key aka obanakota bip saddayk anwa hedsat aktath sound ahnawa ath normal sound ahnnama na

3 Answers
0

Windows sound settings වල sound control panel එකට ගිහිල්ලා playback devices check කරන්න.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

එතන right-click කරලා show disabled device කරලා ඒවා enable කරන්න. තව ඒ device වල properties ගිහිල්ලා levels වැඩි කරන්න සහ default format අඩු කරලා sound test කරලා බලන්න.

තව device manger එකෙන් sound drivers unistall කරලා අලුතින් install කරලා බලන්න.

0
Topic starter

mn soundd divice ayth install kara ath hare geya na

0

Desktop PC එකක් නම් case headphones port සහ motherboard headphone ports දෙකම try කරාද?

BIOS settings ගිහිල්ලා බලන්න audio disable/enable කරන්න option එකක තියෙනවා නම් එක enable කරන්න.

සමහර විට motherboard එකේ sound devices වල අවුලක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට වෙනම internal(pcie) හෝ external(usb) sound card එකක් භාවිතා කරන්න වෙනවා sounds ගන්න.

Share: