Home Community

Community

You need to log in to create posts and topics.

netowrk cable

cat 5 network cable ekei cat 6 network cable ekei thiyana wenasa mokakda?  fibure optics routers walata use karanne galapenne mona network cable da?

 

 

CAT අගයෙන් කියන්නේ ethernet cable එක නිශ්පන්ද කරලා තියෙන standard එක. මෙ cat අගය වැඩි වෙන තරමට එ cable එකේ bandwidth (speed) එක වැඩි වෙනවා.

ඔයා SLT fiber නම් CAT 5e හො CAT 6 ethernet cable එකක් පාවිච්චි කරන්න, එවල උපරිම 1Gbps දක්වා support කරන නිසා fiber router එකෙන් එන 100mbps එකට හොඳටම ප්‍රමාණවත්.

සාමාන්‍යයෙන් internet speed එකට වඩා speed තියෙන cable එකක් තියෙන එක හොදයි, එ නිසා CAT 5 100mbps support කරාට එක දන්න එපා.

තව මේ cable වල දිග වැඩි වෙද්දී speed එක අඩු වෙනවා, එ නිසා ඔයාට ප්‍රමාණවත් දිග පමණක් තියෙන cable එකක් ගන්න.