Contact Information

WhatsApp Us
Nanotech Bios Updat...
 
Notifications
Clear all

Nanotech Bios Update

5 Posts
3 Users
0 Likes
217 Views
0
Topic starter

මග‍ෙ Mother Bord එක MSI B350 Pc mate, Cpu R5 2600x. Bord එක Asemmble  කරන්න කලින් අනිවාර‍ෙන් Bios Update කරන්න ඕන. මම ප්‍රියන්ත අියියා කිව්වා වග‍ෙ Nantotech කතා කලා. එයාලා කිව්වා(nanotech)  Ryaen 1st Gen CPU එකක් නෑ කියලා තිබ්බා නම් කරල දෙන්න පුලුවන් කියලා.

කවුරුහරි කරලා දෙන්න පුලුවන් නම්  ලොකු උදව්වක්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Please Help me,

5 Answers
0
Topic starter

උදව්වක් කරන්න කවුරුත් නැද්ද?

0

Poddak barclays ekata katha kranna eyala gaawa ethi 1st gen ewa

0
Topic starter

ගොඩක් ස්තූතියි අයියා !.......

0

Kokatath yanna kalin cl krala balala yanna mage yaluwek me lagadi balala kiwe thibba kiyala

0

matath oya prashne thiynw.. bt thama gaththe na

Share: