Home Community

Community

You need to log in to create posts and topics.

Msi gl63 8sd

Msi gl63 8sd lap eka software engineering study karana kenekuta athida?

හරියටම specs ටික එවන්න පුලුවන්ද

Processor-  intel core coffeelake i7-8750+HM                             370 processor

Ram-8 gb  DDR 4  2666MHz

Storage - 512GB nvme pcle ssd

Graphics card - GeForce gtx 1660TI GDDR 6  6GB

Display - 15.6" FHD  1920*1080 wideview 94% NTSC                  colour anti-glare 100%sRGB

අහ් මේ specs ගොඩක් හොදයි ඔයාට ඕනෙ දෙයක් කරගන්න පුලුවන්. 1660ti card එකෙන් හොඩ gaming experience  එකක් උනත් ගන්න පුලුවන්. අනික 8th gen processor එක 9th gen එකයි අතර වෙනස පොඩ්ඩයි ඒකැ දැනෙන්නෙ නෑ. අනික battery  life එකත් හොද වෙයි.