Contact Information

WhatsApp Us
Notifications
Clear all

MSI GF63 Thin 9RCX vs HP Gaming Pavilion 15-cx0110tx

1 Posts
2 Users
0 Likes
73 Views
0
Topic starter

Me lap 2n mokakda hoda? programming, gaming wlata use kranna..

HP Gaming Pavilion 15-cx0110tx-

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

--Intel Core i7-8750H Processor

--8GB DDR4 2666MHZ Memory

--1TB  + 256GB M.2 Storage 

--15.6" (1920*1080) FHD IPS Display

--NVIDIA® GeForce GTX 1050ti, 4GB GDDR5

MSI gf63 9rcx-

--Intel Core i7-9750H+HM370
--8GB DDR4 2666MHZ
--1TB 7200RPM SSD slot available
--15.6" 1920x1080 IPS LEVEL Thin BEZEL
--NVIDIA® GTX 1050Ti 4GB GDDR5

 

1 Answer
0

gaming වලට යනවනම් මම hp එකට වඩා msi එක recommend කරනව. ඒත් ඒකට අනිවාර්‍යෙන් ssd එකක් දාගන්න ඕනෙ. නැත්නම් නම් අපරාදෙ ඔආගෙ budget එක වැඩි කරන්න අමාරුයි නම් hp එකට යන්න ඒත් ටිකක් bulky

Share: