Contact Information

WhatsApp Us
Notifications
Clear all

MSI

8 Posts
3 Users
0 Likes
82 Views
0
Topic starter

MSI Creator 17M Gana vistharyk hoya ganna nadda ? Website eke details madi (display eka gana ehema)

8 Answers
0

msi site eke thiyanawa. 17M models kihipayak athi a nisa model number ekath ekka search karala balanna. 120Hz sRGB screen ekak man balapu eke thibbe

0

Site එකේ තියෙන A9s කියන ඒවලනම් තියෙන විදිහට 72% ntsc color accuracy එකක් හා 100% srgb colour accuracy එකක් තියෙන්නෙ. 72% ntsc ඒක සාමාන්‍ය photo and video editor එකෙනෙක්ට ප්‍රමානවත්. 2019 ces ඒකේ launch කරපු newest model එකේ dimming technology එක වැඩිදියුනු කරල තියෙනව ගොඩක් හොදට ඒත් තාම delta e වගේ values සුත් 2කට වඩා අඩු මට්ටමෙන් තියෙනව කියල එයාල කියල තියෙන ඒක නිසා මම නම් හිතන්නෙ ඒකට එන හැම display එකක්ම වගේ මේ specifications තියෙයි ඒත් . Resolution එල refresh rates වගේ ඒව වෙනස් කරයි price එක අනුව

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Topic starter

@chandula-Pc guide oyata direct message karanne komada ? Meka amazon eken gennanna inne

0

මගේ නමත් එක්ක අපේ fb page එකට message එකක් දාන්න. මට link එක එවන්න amazon product එකේ

0
Topic starter

Page ekata message ekk dammama website eke danna kiyala enne

product eka 👉🏻 https://www.amazon.com/MSI-Creator-17M-i7-9750H-GTX1660Ti/dp/B07YWQZ8JR

0
Quote from Shaminda on February 15, 2020, 9:02 pm

Page ekata message ekk dammama website eke danna kiyala enne

product eka 👉🏻 https://www.amazon.com/MSI-Creator-17M-i7-9750H-GTX1660Ti/dp/B07YWQZ8JR

FB name එක මොකක්ද ?

 

0
Topic starter

mn aye message ekk dannm.

0

හරි මේකයි amazon එකෙන් derect ගෙන්න ගන්න පුලුවන්සාමන්‍යෙන් එයාල dhl කරද්දි cargo වල තමා කරන්නෙ battery එකක් තියෙන නිසා. සති 2-4 අතර කාලයක් යනව. ඒත් මේ දැන් තියෙන corona outbreak එක නිසා තත්වෙ කොහොමද කියල නම් කියන්න හරියටම අමාරුයි. මොකද chaina වලින් shipments නවත්තලනෙ. සමාන්‍යෙන් මෙහෙට එවන්නෙ .america - german - honkong or singapore -sri lanka. ඒ වගේ parth එකක. ඒ risk එක තියෙන්ව

අනික් දේ තමයි msi international warrenty claim කරන තැන් තියෙන්වද කියල ප්‍රශ්නයක් තියෙන්ව . Electro chavel,winsoft වගේ තැනකට call කරල අහල බලන්න පොඩ්ඩක් international warrenty කොහොමද කියල. වගේම ගන්න sellar ගෙනුත් අහල බලන්න එයාල international warrenty දෙනවද කියල නැත්නම් ප්‍රශ්නයක් උනොත් ඔයාට ඕක ආයිත් dhl කරල මාස කිහිපයක් විතර බලන් ඉන්න වෙන්ව හදනකන් එහෙන්

 

 

Share: