Home Community

Community

You need to log in to create posts and topics.

mouse

මම පවිච්චි කරන්නෙ asus cerberus mouse එකක්

මම දවසක් PC on කරන කොට boot time එකෙදි mouse එකෙ DPI button එක ඔබ ඔබ හිටියා එකපරටම mouse එකෙ DPI light එක off වුනා PC එක on වෙන්කොට mouse එක වැඩ කරන් නෑ(mouse එකෙ දිගටව DPI light එක off වෙලා තිබුනෙ)

  • Mouse point එක move වෙන් නෑ
  • Mouse එකෙ කිසිම button එකක් වැඩ කරන් නෑ
  • Mouse එකෙ laser light එක වැඩ කරනවා
  • Mouse එක plug කරම settings > devices වල පෙන්වන්නෙ Unknown device කියලා

මෙක හදගන්න මොකද කරන්නෙ ?

 

පොලොවෙ ගහල බැලුවෙ නැද්ද? 🙂     (ආතල් එකට කිව්වෙ)

Quote from senath bro on March 26, 2020, 6:20 pm

පොලොවෙ ගහල බැලුවෙ නැද්ද? 🙂     (ආතල් එකට කිව්වෙ)

මිනිස්සුන්ගේ ප්‍රශ්ණ වලින් අතල් ගන්න එපා යකෝ 😉

මෙ දවස් වල අලුත් mouse එකත් ගන්නත් නැ ඇදිරි නිති හින්දා

ඔව් ඔව්.....මම න්නෙ නම් නෑ.....‌ෙමෙකෙ AUTHOR ‌ෙකෙනෙක් ONLINE නෑද්ද?