Home Community

Community

You need to log in to create posts and topics.

Motherboard overheating

මං ගාව තියෙන්නෙ msi b85 g43 gaming motherboard එකක්. කලින් Motherboard/System  temp එක තිබුනෙ 30-35°C වගේ. ඊයෙ මං දැක්කා temp එක 127°Cට ගිහිල්ලා තියෙනවා.

PC එක on කරල BIOS ගියාම පෙන්නන්නෙ මෙහෙම,

මේ තියෙන්නෙ windows load උනාට පස්සෙ temp එක,

ටිකක් වෙලා ගියාට පස්සෙ පෙන්නන්නෙ මෙහෙම,

TMPIN5 එකයි TMPIN8 එකයි තමයි වෙනස් වෙලා තියෙන්නෙ.

Restart කරල BIOS ගියාම වෙලාවකට temp එක 255°C කියලා පෙන්නනවා. වෙලාවකට 8-10°Cත් වෙනවා.

මෙහෙම වෙන්නෙ ඇයි?? මේක හදන්න බැරිද?? මේ විදිහට use කරන එක හොඳ නැද්ද??

මේක Temp Sensor වල අවුලක් වගේ පේන්නෙ. ඒකයි වැරදි Reading දෙන්නෙ. PC එකේ වැඩ කරද්දි Glitches / Restart එන්නෙ නැත්නම් අවුලක් නැහැ. Sensor input off කරන්න පුළුවන්නම් Off කරන්න.

CPU Temp එක idle - 51ක් ද තියෙන්නෙ?