Home Community
Quote from Muditha Indusara on March 16, 2023, 11:04 pmASUS H81M-K Mother Board eka (GTX 1060 3GB/6GB)(RX580 8GB) vga Walta support karanwada.
ASUS H81M-K Mother Board eka (GTX 1060 3GB/6GB)(RX580 8GB) vga Walta support karanwada.
Quote from Priya-PCguide on March 21, 2023, 7:30 amMotherboard එකේ තියෙන්නෙ PCI E Port එකක් නම් Support කරනව. නමුත් Generation 4ක් 5ක් පරණ Motherboard වලට GPU Fix කරන්න ගිහින් ගැටළු ඇවිත් තියෙනව. ඒ නිසා Check කරලම ගන්න
Motherboard එකේ තියෙන්නෙ PCI E Port එකක් නම් Support කරනව. නමුත් Generation 4ක් 5ක් පරණ Motherboard වලට GPU Fix කරන්න ගිහින් ගැටළු ඇවිත් තියෙනව. ඒ නිසා Check කරලම ගන්න