Contact Information

WhatsApp Us
Notifications
Clear all

Motherboard

3 Posts
3 Users
0 Likes
84 Views
0
Topic starter

Asus h110m-k motherboard ekata Corsair VENGEANCE® PRO RGB 16GB (2 X 8GB) DDR4 3200MHZ eka support karaida

I3 7gen processor ekk tiyenne

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
3 Answers
0

Support කරනවා.හැබැයි එච්චර Speed එක්කට යන එක තේරුමක් නෑ.Processor එක එච්චර Speed එකක Ram එක්ක වැඩ කරන්නෙ නෑ.2666Mhz වගේ යන්න.3200mhz ගැහුවත් වැඩ කරන්නෙ 2200-2400 වගේ speed එකකින්.

0
Topic starter
  1. Speed අඩුවෙන් වැඩකරන එක ප්‍රශ්නය වෙනවද මට ඕන 16GB RGB ram 2k ගහගන්න.ස්ලොට් 2යි තියෙන්නෙ.මේ වෙනකොට 4gb 2666 දෙකක් ගහලා තියෙන්නෙ
0
Quote from Ashitha Hirushan on September 23, 2020, 6:30 pm
  1. Speed අඩුවෙන් වැඩකරන එක ප්‍රශ්නය වෙනවද මට ඕන 16GB RGB ram 2k ගහගන්න.ස්ලොට් 2යි තියෙන්නෙ.මේ වෙනකොට 4gb 2666 දෙකක් ගහලා තියෙන්නෙ

මම හිත්සන්නෙ ප්‍රශ්නයක් වෙන එකක් නෑ ඒත් specifically කියන්න මේ මේ combination එකට ප්‍රශ්නයක් වෙන්නෙම නෑ කියල . theory එකක් විදිහට සාමාන්‍යෙන් speed වැඩි ram එකක් ගැහුවම ඒකේ speed එක down කරගන්නව motherboard එකට ගැලපෙන විදිහට;. H110 එකේනම්2400Mhz වලටම අඩු කරගන්නව.

Share: