Contact Information

WhatsApp Us
Notifications
Clear all

Motherboard

3 Posts
3 Users
0 Likes
75 Views
0
Topic starter

Rx 580 8GB graphics card එක gigabyte b75 motherboard/i7 3770 cpu එකත් එක්ක සෙට් කරන්න පුළුවන්ද?  Bottleneck වෙන එකක් නෑ නේද?

3 Answers
0

ඔව්.B75 , i7 3770 එක්ක සපෝට් කරනවා.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Bottleneck වෙන එක game එකෙන් game එකට වෙනස් වෙනවා.ඒ උනත් ඔයා තෝරගෙන තියන parts හොදයි.මොකද 100% bottleneck නැතිව හදන්න අමාරුයි pc එකක්.

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

හැබැයි RX 580 කියන්නෙ 185W TDP එකක් තියන GPU එකක්.ඒ නිසා nvidia වලට සාපේක්ශව power usage එක වැඩියි.

0
Topic starter

Pc එකේ තියන power supply එක 500w ඒක ඇති වේවිද?

0

https://outervision.com/power-supply-calculator

මේ Link එකෙන් ගිහින් ඔයාගේ System එකට කොපමණ Watts ප්‍රමාණයක් අවශ්‍යවේදැයි බලාගන්න.

මේ Video එකත් බලන්න.

https://youtu.be/wG1zmsf9XA4

Share: